නම: Pr*** | වයස: 29
ගැටළුව

Dr,mensas hadila 23 day waladi pregnat da kiyala urin test ekkakin dana ganna puluwanda?

පිළිතුර


බැහැ. නැවත ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට සාමාන්‍ය යෙන් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)