Skip to main content
ප්‍රශ්නය

සති 18දී යටිබඩ රිදෙන එක ගර්භාෂයෙන් පිට ගැබක ලකුණක්ද?

Does lower belly pain mean the baby is outside the womb?

dr sathi 18di yati bade vedanavak athi vena eka baba garbashayen pitatha vardanaya vimakda?

අසන ලද්දේ: sh*** · වයස 20

නැහැ. ඔබේ කලින් ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් ඔබට එවැනි අවදානමක් සති 18දී ඇතිවිය නොහැකියි.