Skip to main content
ප්‍රශ්නය

IUI කරද්දී සැමියා සමග ලිංගිකව එකතු වෙන්න හොඳ නැද්ද?

During IUI treatment, is sex with the husband a problem?

dr, mage husbange sperms madi nisa man bank eken aran iui ekak kala. ewita husband ekka ekathu weema hoda nadda? ein jerms asadana athiwiya hakida? iui kopamana waara gananak kala hadida ? ewagema mage dimba moranne nathi nisa letov 2.5 ganna kiwwa? meya eka digata maasa kiyak gatha yuthuda? tnx

අසන ලද්දේ: ma*** · වයස 32

ලිංගික එක්වීම හානි කර නැහැ. මෙම ඖෂධය වෛද්‍ය උපදෙස් මත පමණක් ලබා ගත යුතු අතර දිගටම ගැනීම සුදුසු නැහැ. ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර නැවත IUI කිරීම ගැන තීරණය කරන්න.