ප්‍රශ්නය
Doctor mata antimata hadune december 28, Ita passe tawama hadune na, Adata dawas 38k wenawa, Api babek bala porottuwen inne, Mama 3 n parak pregnancy strip walin check kara, adath kala Eth tiyenne negative kiyala, Doctor api dan mokada karanna one, Mensas delay the nathnam Tawama check karanna wela pa wadida, Waiting ur reply Thank you jesu pitai doctor
පිළිතුර
ඔබට තවමත් ඔසප්වීම ප්‍රමාද නම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් ගැබ් ගෙන තිබීමට ඇති හැකියාව අඩුයි.