පළවෙනි බබාගේ දඟලීම සති 18දී දැනෙනවද?
Are the baby's movements felt at 18 weeks with a first baby?
18 week ekedi baba dsgalanava danenavada dr?eka samanya deyakda 1 baba labenna inna ammalata?
සමහර විට සති 16දී පවා බබා දැඟලීම දැනීමට ඉඩ තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ අර්ශස් වලින් ලේ යන එක බබාට ප්රශ්නයක්ද?Is bleeding from piles in pregnancy a problem for the baby?
ගැබ් ගැනීමේ මුල් සති වල යටි බඩ රිදීම ප්රශ්නයක්ද?Is lower belly pain in early pregnancy a problem?