ගර්භණී කාඩ් එකට ගන්නේ ඔසප් වීම පටන් ගත් දවසද?
Is the pregnancy card date the first day of the last period?
Doctor, garbani card ekak liyaddi date eka kiyanne anthimata osap u dinayada nathnam osap thibi hoda u date ekada pahadili kirimak kara denna a gana
මේ සඳහා යොදා ගන්නේ අවසන්වරට ඔසප් වීම ආරම්භ වූ දිනයයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?