Skip to main content
ප්‍රශ්නය

එක් වී පැය භාගයකින් මුත්‍රා කළොත් ගැබ් ගැනීම අඩු වෙනවද?

Does passing urine soon after sex reduce the chance of pregnancy?

Doctor lingikawa ekwi peya bagayakata pasuwa muthra pita kirima magin pregnent wenna tyena idakada aduda doctor.

අසන ලද්දේ: La*** · වයස 32

නැහැ. එමගින් ගැබ් ගැනීමට ඇති හැකියාව වෙනස් වෙන්නේ නැහැ.