Skip to main content
ප්‍රශ්නය

දරුවා ලැබුණාට පස්සේ ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?

Should folic acid be taken after the baby is born?

Doctor baba lebunu pasu ganna ona folic acid mg pramanaya kopamanada..
Maduruwonta veparaisarayak bawitha kalata kamak nedda baba innakota?

අසන ලද්දේ: Sa*** · වයස 23

දරු ප්‍රසූතියෙන් පසු ෆෝලික් ඇසිඩ් ගැනීම අත්‍යවශ්‍ය නැහැ. පුළුවන් තරම් රසායනික වලින් ඈත්ව දරුවා තබා ගැනීම සුදුසුයි.