නම: Sa*** | වයස: 23
ගැටළුව

Doctor baba lebunu pasu ganna ona folic acid mg pramanaya kopamanada.. Maduruwonta veparaisarayak bawitha kalata kamak nedda baba innakota?

පිළිතුර


දරු ප්‍රසූතියෙන් පසු ෆෝලික් ඇසිඩ් ගැනීම අත්‍යවශ්‍ය නැහැ. පුළුවන් තරම් රසායනික වලින් ඈත්ව දරුවා තබා ගැනීම සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)