ගොනේරියාව සුව වුණාට පස්සේ වෛද්ය පරීක්ෂණයකින් අසමත් වෙයිද?
After gonorrhoea is cured, can a medical test still fail?
Maga mulma prashnayata pilithurak labunata sthuthi .dr mata gonorrhea hoda unata pasu rajaya rakiyavakata yana vidya parikshanayak hoo videsha gathawana vaidya parikshanayak magin rudira parikshawakadi. Maa asamathviya hakida ma sada kalauththa kumakda
නැහැ. මෙම රෝගය සම්පූර්ණයෙන් සුව වූ පසු ඉදිරියේ වෛද්ය පරීක්ෂණ වලට ඉන් බලපෑමක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?