පළවෙනි දරුවාට අවුරුදු 10ක් — ආයෙත් දරුවෙක් ලබාගන්න පුළුවන්ද?
Ten years after the first child, can another baby come?
D oba thumata thanks D mage masika menssas hadena dina dawas 5kin pakku wela hadenne namuth api dawak ara dawask akata innawa eth thama babek na mage palaweni bata wayasa au10i mama v.o.j kenek muna gasima sudusuda mata nawatha babek hadanna puluwan wenida?
ඔව්. දරු පිළිසිඳ ගැනීම ප්රමාදවෙන හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. ඒ අනුව සමහරවිට ප්රතිකාර අවශ්ය වේවි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?