මාසෙකට දෙපාරක් ඔසප් වෙන්නේ ඇයි?
Why do periods come two or three times a month?
Man marry karala thama masa 3.badala masa 2 k yanakanma Mata Mensas hadune na ita passe haduna Dan eka maseta 2 parak 3 parak hadanawa me para hadila Dan dawas 8 vithara wenawa man vog kenek Channel karala pennuwa Man danata beheth bonawa eth mata bayai
යම් කාලයක් ඔසප්වීම සිදු නොවී නැවත ඔසප්වීම ආරම්භ වූ විට මෙලෙස අක්‍රමවත් රුධිර වහනයක් වෙන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා නියම කර ඇති පරිදි ඖෂධ ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?