Skip to main content
ප්‍රශ්නය

Folistim කියන්නේ බෙහෙතේ නමද වෙළඳ නාමයද?

Is Folistim the drug name or the brand name?

වෛද්‍යතුමනී ,ඩිම්බ මෝරන්න බොන බෙහෙත් වලින්Folistim 50 යනු මෙය බෙහෙතේ නමද? නැතිනම් brand name එකද?

අසන ලද්දේ: ති*** · වයස 24

ඔව්. මෙහි අඩංගු වෙන්නෙ clomiphene citrate කියන ඖෂධය.