Skip to main content
ප්‍රශ්නය

සරු කාලයේ පිට වෙන්නේ එක ඩිම්බයක් විතරද?

Is only one egg released during the fertile period?

Doctor. Saru kalayedi pitawenne eka dimbayak pamanada? Nattam e kalaya tula dinaka 1 dimbaya gane pita wenawada? Thank you.

අසන ලද්දේ: Ni*** · වයස 29

බොහෝවිට එක ඩිම්බයක් පමණයි පිට වෙන්නේ. කලාතුරකින් ඩිම්බ එකකට වඩා පිටවෙන අවස්ථා තිබෙනව.