නම: Ra*** | වයස: 27
ගැටළුව

doctor man marry karala maasa 08k pamana wenawa.mage osapweema wediwiyata path uu daa sitama akramawath.dina 30 th 45th wage wenawa.awasanwarata osap weema sidhu une 2016.12.15. Ethan patan api daruwek balaporothuwen ekathu una.2017.01.15 blood binduwak wage gihin thibunath osapweemak sidu une nahe.january 31 and february 5 yana dina waladi hcg strip magin check kalath negative una.mekata hethuwa kumak wiya hakida..?

පිළිතුර


මෙයට හේතුව සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් සහ පරීක්ෂා කිරීම අවශ්‍යයි. සමහර විට ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වේවි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)