ඔසප් වීම නැවතිලා ටෙස්ට් නෙගටිව් නම් හේතුව මොකක්ද?
What causes a missed period when the test is negative?
doctor man marry karala maasa 08k pamana wenawa.mage osapweema wediwiyata path uu daa sitama akramawath.dina 30 th 45th wage wenawa.awasanwarata osap weema sidhu une 2016.12.15. Ethan patan api daruwek balaporothuwen ekathu una.2017.01.15 blood binduwak wage gihin thibunath osapweemak sidu une nahe.january 31 and february 5 yana dina waladi hcg strip magin check kalath negative una.mekata hethuwa kumak wiya hakida..?
මෙයට හේතුව සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් සහ පරීක්ෂා කිරීම අවශ්‍යයි. සමහර විට ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වේවි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?