ටෙස්ට් නෙගටිව් නම් ආයෙත් ටෙස්ට් කරන්නේ කී දිනකින්ද?
After a negative test, how soon should you test again?
Doctor mata periods date pahu vi adata dina 8k wenawa. Mama eye anam dina 7n urine test kara aya negitive. Mama thawa dina kiyakin apahu urine test kala uthuda. Yati bade wedanawakuth thiyenawa. A periods wennada doctor.
තවත් සතියක් පමණ ඔසප්වීම ප්රමාද නම් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න. බඩේ වේදනාවට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?