ප්‍රශ්නය
Dr me mage husbandge sperm report eka volume 1.4ml(over1.5ml) ,ph 8.0 (7.2_8.0) ,sperm concentration 70 million/ml>15 million/ml dr daruwek pilisidaganimata meya pramanawath da.mehi gataluwak thibeda?
පිළිතුර
නැහැ. මීට අමතරව ඔබේ කිසියම් ගැටළුවක් ඇතිදැය පරීක්ෂණ මගින් සොයා බැලිය යුතුයි.