නම: pe*** | වයස: 34
ගැටළුව

Dr mata giya aurudde june wala miscarrage ekak una, itapasse api november idan january wenakal try kara,et babek hadune naha , mama vog dr kenekgen behet gatta ,e dr kiwwe nam scan awashya na mama kalin pregnant una nisa kiyala ,mata profertil tablet 50 mg and letroz 2.5 tablets ganna kiwwa masa dekak dimba moranna periods hadunama passe dawase idan ,eth dr results negative , ai ehema wenne,

පිළිතුර


ගැබ් ගැනීමක් සිදු නොවෙන හේතුව පරීක්ෂණ වලින් තොරව පැවසීමට අපහසුයි. සමහර විට කිසිම හේතුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන අවස්ථා තිබෙනව. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)