නම: Ni*** | වයස: 26
ගැටළුව

Dr mn babata sathi 25di scan kranakota babage Bara 900g tibba. Dinat sathi 25k kiyla scan report eke tibba. Et sathi 33di scan kranakota scan dates tibbe sathi 30y. Baba hadila madi kiyla Dr qwa. Sathi gana watenne babage Bara anuwad? Ehemanm sathi 30kadi babage Bara kochcharak witarad? ( vog Dr babage Bara ahuwat passé balmu kiyla qwe ne. ) babage wrdanaya madi kiyala maxepa capsule eka dunna dawas 10kata. Eka bonne monatada Dr. Dawas 10katane Dunne eka aya aran bonna hoda natd?

පිළිතුර


බබාගේ වර්ධනය බලන්නේ බර අනුව නොවෙයි. මෙය මේද අම්ල අඩංගු විටමිනයක් වැනි ඖෂධයක්. එමගින් බබාගේ බර වැඩි වෙන්නේ නැහැ. ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දෙන ආකාරයට කටයුතු කරන්න. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)