Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන බෙහෙත් අතරින් හොඳම එක මොකක්ද?

Which is the best of the ovulation drugs?

ඩිම්බ මේරීමට බොන ඖෂධ අතර folistim 50 හොඳම ඖෂධය මෙයද? නැතිනම් මීට වඩා හොඳ බෙහෙතක් තිබෙනවාද?

අසන ලද්දේ: ති*** · වයස 24

මෙය වෙළඳ නාමයක්. එහි අඩංගු වෙන්නේ clomiphene citrate ඖෂධයි. ඔබේ වෛද්‍ය වරයා තත්වය අනුව ඔබට සුදුසුම ඖෂධය තීරණය කරාවි.