Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන්නේ නැත්නම් ප්‍රතිකාරවලින් දරුවෙක් ලැබෙයිද?

If ovulation is not happening, can treatment bring a baby?

Dr.api marriy karala 5month ayagey laporoscopy eka kala.a karala scan eken baluvama kivva dimba morala na kiyala tablet ekak dunna davas 5k bela scan karala balanna kiyala .dan a scan eken passe injection ekak ganna kivva dr.dan apita දරුවෙක් adanna පුළුවන් veyneda.please help me

අසන ලද්දේ: Us*** · වයස 24

කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100%ක් සාර්ථක නැහැ. ඔබගේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ප්‍රතිකාර ලබා ගන්න.