Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පස්සේ ගැබ් ගත්තොත් කවදාද පරීක්ෂාවට යන්නේ?

After a miscarriage, when should the next pregnancy be checked?

Dr mata mences asanawarata hadunune January 5 me me mase 5 weddi mama pegnat una.eka sathutui.but Dr mage palaweni baba aboson wela dan masa 5i.ehi balapamak me babata athiweida.mama vog kenek lagata danma yanna oneda..mid wife 9 clinik liwwa ekata aniwaryen yanawa.vog kenek chanal kereema koi kalaye kala uthuda..thank you

අසන ලද්දේ: Ud*** · වයස 31

කලින් ගබ්සාව නිසා කිසිම බලපෑමක් ඇති වෙන්නෙ නැහැ. ඔබට වෙනත් රෝග තත්වයක් හෝ සංකූලතාවක් නැති නම් සති 13ට පෙර ස්කෑන් පරීක්ෂණයක් කරවා ගැනීම ප්‍රමාණවත්.