Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Mata awasan warata menses hadune dec 31 mama obathumage advice gatta vidiyata Feb 5 strip ekakin pregnancy check kala eka positive Dr.kenkutath strip eka pennuwa namuth Mata kisima wenasak danenne na ema nisa nawata check kala uthuda? Nattam kala yuththay kumakda? Thank u Dr.

අසන ලද්දේ: Di*** · වයස 28 · 707 views

පිළිතුර

නැවත පරීක්ෂා කරන්න අවශ්‍ය නැහැ. තව සති 3කට පමණ පසු ස්කෑන් පරීක්ෂණයක් කර බැලීම සුදුසුයි.