ප්‍රශ්නය
doctor mama marry karala two yers wenawa.thwama babek ne.mata periods hari dawsata hadunata bleed wene 1 dawsi.man vog doctor tslata kiwata ayala echra care kara ne ne.man IUI 4 park kala,HSG,Homor testing okama kara awala prshna ne.atha thama babek ne. periods 1 dawsak thiyna 1 babala hadana ekata parshnayda? kumak da kala uthe?
පිළිතුර
නැහැ. සාමාන්‍ය පරිදි ඩිම්බ මේරීම සිදුවේනම් ඔසප්වීමේදී රුධිර වහනය වන ප්‍රමාණය දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.