Skip to main content
ප්‍රශ්නය

සති 7දී හෘද ස්පන්දනය නොපෙනුණොත් මොකද වෙන්නේ?

No heartbeat at seven weeks — what happens now?

Dr.man pregnet wela den 7wks.scan kalama kiwa babage hat beet pennan ne kiyala.e dr. Kiwa baba hadanna be kiyala.mata kisima amaruwak denennet ne.mage babata mokak weida

අසන ලද්දේ: Aw*** · වයස 33

බොහෝ දුරට ගබ්සාවක් වීමට ඉඩ තිබෙනව. නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදුකර හරියටම මේ ගැන දැන ගන්න පුළුවන්.