සති 20දී ස්කෑන් එකක් අනිවාර්යද? ගොඩක් ස්කෑන් කරන එක හොඳ නැද්ද?
Is a 20-week scan a must, and are many scans harmful?
dr sathi 20n anivaryen scan k onida mama sathi 16n scan kale ethakota nam baba hodin hitiya.but dan mage yati bada ridenava beth nam gaththa but thama suwayak naha.hugak sarayak scan k eka hoda nathda dr?mata gasraites thiyanava eka vitin vite vadi venava eken babata balapamak venavada dr
ස්කෑන් කිරීම බබාට හානිකර නැහැ. සති 20දී බබාගේ ගැටළුවක් ඇතිදැයි වඩාත් හොඳින් නිරීක්ෂණය කල හැකි නමුත් එම ස්කෑන් පරීක්ෂණය අනිවාර්ය නැහැ. ගැස්ට්රයිටිස් තත්වයට වෛද්ය උපදෙස් මත ප්රතිකාර ලබා ගන්න. ඉන් දරුවාට බලපෑමක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?