ප්‍රශ්නය
Sir..mama marry karala 3ys wenawa.ewagema mama digu kalak sita fit ekata beth gannawa.mata babek hadeeme awadanamak thiyanawada.e prathikra nisa mata daruwan nathi wei kiya biyak athiwenawa.
පිළිතුර
ප්‍රතිකාර නිසා දරුඵල නැතිවෙන්නේ නැහැ. ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර ගර්භණී කාලයේ ගැනීමට සුදුසු ඖෂධයකට ඔබේ ඖෂධ මාරුකර ගන්න. ඉන් පසු දරු පිළිසිඳ ගැනීමට උත්සාහ කරන්න.