Skip to main content
ප්‍රශ්නය

දින 10දී ඩිම්බය 17mm නම් ඊළඟට කරන්නේ මොකක්ද?

Follicle is 17 mm on day 10 — what happens next?

වෛද්‍යතුමනි Duinum නිසි අයුරින් ගෙන ඔසප් වී 10 වන දින ස්කෑන් පරික්ෂණයෙන් ⁣ඩිම්භයේ විශාලත්වය 17.3mm තිබිමෙන් එය සාර්ථකද? මේ වන විට ඩිම්බ කෝෂය තුලින් ඩිම්බ පිට විමක් සිදුවිද? සමහර කාන්තාවන්ට මෙම අවස්ථාවේ එන්නතක් ලබා දෙන බව අසා ඇත.එලෙස දීමට හේතුව කුමක්ද? ස්තුතියි....

අසන ලද්දේ: An*** · වයස 26

නැවත දින දෙකකින් පමණ පරීක්ෂා කර බැලීම සුදුසුයි. ඉන් පසුව නික්ෂේපන ඖෂධයක් අවශ්‍යදැයි ඔබේ වෛද්‍ය වරයා තීරණය කරාවි.