ප්‍රොෆර්ටිල් ගත්තාම කී දිනකින් ඩිම්බ මෝරනවද?
How many days after Profertil does the egg mature?
Dr mensas saduna dinata pasu dina profertil nam tablat eka gaththama dawas kiyakinda dima moranne lingikawa ekathu vimata sudusu dina samaga pahadili karana
මෙම ඖෂධ ලබා ගත යුත්තේ වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ පමණයි. දින 11-12 අතර කාලයේ ස්කෑන් පරීක්ෂාවකින් අනතුරුව ඩිම්බ මේරීම ගැන පරීක්ෂා කර බලා ලිංගික එක්වීමට සුදුසු කාලය නිර්දේශ කරන්නේ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?