එන්ඩොමෙට්‍රියෝසිස් එක්ක IUI කළොත් සාර්ථක වෙයිද?
Will an IUI succeed when there is endometriosis?
Dr..api marry karala 2.5 years wenawa.. tama babala ne. Vog dr. Kiwwa iui karanna one kiyala.meya sarthaka weida? Mokada mata endometris tiyanawa kiyala doctor kiwwa..
ඔව්. IUI සාර්තක වීමට 15%ක පමණ ඉඩක් තිබෙනව. සමහරවිට Endometriosis රෝග තත්වය නිසා ලැපරොස්කොපි ශල්‍යකර්මයක් අවශ්‍ය වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එන්ඩොමෙට්‍රියෝසිස් නිසාද දරුවෙක් නොලැබෙන්නේ?Does endometriosis cause infertility?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පසු බෙහෙත් ගන්න ඕනද?Are medicines needed before trying again after endometriosis surgery?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පස්සෙත් බබෙක් නැත්තේ ඇයි?Still no baby after endometriosis surgery — why?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමට කලින් එන්නත් ගන්න ඕනද?Are injections needed before endometriosis surgery?