ප්‍රශ්නය
වෛද්‍යතුමනි ස්වාමියාගේ Sperm Full Report හි (volume 1.5ml) (total sperm concenteration 49 millions/ml) (active motility 42%) (normal morphology 27%) (SMI 134) (MSC 20.5) (FSC 9.3) ඇත.මෙය පහදා දෙන්න. ස්තුතියි ..
පිළිතුර
මෙය සාමාන්‍යයි.
මෙය සාමාන්‍යයි.