Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mata dan 36 weeks wenawa.vog scan karala kiuwa wadamahe calsum tanpathwela morala thiyenne e nisa 38 weeks iwara unahama hospital admit wenna kiyala.mata etakota normal delivary ekak karanna barida?babage wardanaya bala wimak wenawada me thathwaya nisa

අසන ලද්දේ: Na*** · වයස 23 · 463 views

පිළිතුර

බබාගේ වර්ධනය ගැන දැන ගැනීමට නැවත පරීක්ෂා කිරීමක් අවශ්‍යයි. මෙය සාමාන්‍ය දරු ප්‍රසූතියට බාධාවක් නොවෙයි.