Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor,mage dimba mereema saha husbandge seminal fluid analysis test normal.marry karala 2 yrs unath thama babala ne.mata dena ganna oni ape kemeththen IUI ekak kara gatha hekida?neththam eya doctor kenek theeranaya kireema kala yuthuda?

අසන ලද්දේ: Ku*** · වයස 31 · 475 views

පිළිතුර

වසර දෙකක් ප්‍රමාදවී ඇති නිසා දැන් එවැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම සුදුසුයි. මෙය වෛද්‍ය වරයා තීරණය කල යුතුයි.