Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. මට ජනවර 5 ඔසප් උනා. තාම (feb12) ඔසප් හදුනෙ නැත . මා ගබ් ගෙනද

අසන ලද්දේ: Pr*** · වයස 44 · 408 views

පිළිතුර

ඔසප්වීම ප්‍රමාද වීම ගැබ් ගැනීමක ලක්ෂණයක් විය හැකි නමුත් ගැබ් ගෙන ඇතිදැයි හරියටම දැන ගන්න මුත්‍රා පරීක්ෂණයක් හෝ රුධිර පරීක්ෂණයක් අවශ්‍යයි.