වයස 14 දැරියකගේ ඔසප් වීම මාස 2ක් පමා වෙන්නේ ඇයි?
Why is a 14-year-old's period two months late?
14 wayas gehenu lamayekuta osap weema mass 2k pamana parakku unoth e hadisi ged genimak nisada? Nethnam wenath hethun mathada? E gehhenu lamaya osap uye awuruddakta pamana kkalin.... Mese osap weema masa2k pamana parakku wanne geb genimak ho... Wenath karunak nisada? Plz help
මේ වයසේදී හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා බොහෝ දරුවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. ඒ නිසා ගැබ් ගෙන ඇතිදැයි සැකයක් ඇතිනම් එය නිවැරදිව දැන ගත හැකි වෙන්නේ මුත්‍රා පරීක්ෂා කිරීම මගින් පමණයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?