Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂය කුඩා නම් දරුවෙක් හදන්න පුළුවන්ද?

With a small womb, can you still carry a baby?

Docter garbashaya kudawata thiyena ayata eya wardanaya kara daruwek sedimata puluwanda

අසන ලද්දේ: Pr*** · වයස 28

ගර්භණී කාලයේ ගර්භාෂය විශාල වෙන නිසා මෙය ගැටළුවක් වෙන්නේ නැහැ. ගර්භාෂයේ සහ පැලෝපීය නාල වල ස්වභාවය සාමාන්‍ය නම් එහි ප්‍රමාණය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි.