දැනුණු බබාගේ දඟලීම අඩු වුණොත් හේතුව මොකක්ද?
Why do the baby's movements become less after starting?
Ma sathi 21 ka gebini mawaki.me palamu geb genimai.sathin19 21 athara baba dagalana bawa denunu athara den eya eka warakata pamana simawi etha.hethu pahada denna
මෙය සාමාන්‍ය තත්වයක්. බබා තව ලොකු වෙන විට ඔබට දැඟලීම හොඳින් දැනේවි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?