Skip to main content
ප්‍රශ්නය

එක ඩිම්බ කෝෂයක් විතරක් තියෙද්දී දරුවන් ලැබෙයිද?

Can you have children with only one ovary?

Doctor Mage gediyak nisa dimba koshayak ain kala . Masika osap weema hariyata wenawa. Newatha Mata daruwan nolebeida ane doctor Mata answer ekak denna

අසන ලද්දේ: ශන*** · වයස 30

එක් ඩිම්බ කෝෂයක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙන නිසා ඔබට ගැබ් ගැනීමට එය බාධාවක් වෙන්නේ නැහැ.