බබා ලැබුණාට පස්සේ කහිනකොට මුත්රා බැහැර වෙන්නේ ඇයි?
Why does urine leak when coughing after childbirth?
mata january 31 baba labuna normal. thama mahum diya wela na. dn mata kahina kota ibema muthra pitawenawa. baba labenna innakotat me gathiya tibuna. mta eka hitata wada denawa. thawa man babata kiri denakota mta papuwe mahansiya wge enawa. ane doctr mta mekata krna dyak kyna.
ගර්භණී සමයේ ඇතිවූ වෙනස් කම් නැවත සාමාන්ය තත්වයට පත් වෙන්න සති 6ක් පමන ගත වෙනව. එම කාලයෙන් පසුත් මෙම රෝග ලක්ෂණ පවතීනම් වෛද්ය උපදෙස් ලබා ගන්න. පපුවේ මහන්සියක් ඇතිවීම සාමාන්ය තත්වයක් නොවන නිසා ඒ ගැන ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්යද?Is it normal to have no period 5 months after delivery?
ප්රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?