ඩිම්බ කෝෂවල වතුර තිබුණොත් බබෙක් හදන්න බලපායිද?
Does water in the ovaries affect having a baby?
doctar mage kalin prasna walata pilithuru labuna.thank you. doctar mata scan ekakin kiuwa dimbakosa wala wathura kiyala. doctàr mata dhanaganna ona meka babek hadhenna balapanawada kiyala?mekata prathikara kala uthuda?
ඩිම්බ කෝෂවල වතුර පිරුණු ගෙඩියක් නම් එයට වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි. ඔබ සඳහන් කරන්නේ ඩිම්බ කෝෂවල වතුර බිබිලි ලෙස පෙනෙන පොලිසිස්ටික් තත්වය විය යුතුයි. එහිදී ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?