Skip to main content
ප්‍රශ්නය

අධික වමනය නිසා දරුගැබට හානියක් වෙනවද?

Can severe vomiting in pregnancy harm the baby?

Dr mage pegnet wela sathi 5i mata hodatama wamane giya hospital admid wela selain dunna dan wamane yama adui.drtala scan kara babawa chutiyata penne kiwwa.hart beet pennanneth nahi kiwwa aye sati 2kakin scan karanna one kiwwa.mata bayai doctor mage babata haniyak nowei neda

අසන ලද්දේ: Ud*** · වයස 31

වමනය නිසා දරුගැබට හානියක් වෙන්නේ නැහැ. නැවත ස්කෑන් පරීක්ෂණය කිරීමේදී වැඩි විස්තර දැන ගන්න පුළුවන්.