Skip to main content
ප්‍රශ්නය

සති 12න් පස්සේ කරන ස්කෑන් එකෙන් දැනගන්නේ මොනවද?

What does a scan after 12 weeks show?

Dr Mata danaganna puluwanda 12weeks complet unata pasuwa scan ekak kala yuthui neda kiyala...eken babage insid growin hodin dana ganimata puluwan wenawa neda?

අසන ලද්දේ: Sa*** · වයස 29

සති 14ක් වීමට පෙර ස්කෑන් පරීක්ෂණයක් කිරීම සුදුසුයි. එමගින් දරුගැබේ වයස හරියටම දැන ගන්න පුළුවන්. ඉන් දරු ප්‍රසූතිය සඳහා දින අනුමාන කිරීමත් නිවැරදිව සිදු කරන්න පුළුවන්. බබාගේ වර්ධනය සඳහා ස්කෑන් පරීක්ෂණ අවශ්‍යනම් ඒවා සිදුකරන්නෙ සති 28ට පසුවයි.