Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ඩොක්ටර් මගෙ බඩේ ගෙඩියක් නිසා ඩිම්බ කෝෂයක් අයින් කලා මට දරුවෙක් ඉන්නවා.නැවත දරුවෙක් මට නොලැබේද මට කියලා දෙන්න. මාසික ඔසප් වීම හරියට වෙනවා මට

අසන ලද්දේ: චත*** · වයස 30 · 398 views

පිළිතුර

එක් ඩිම්බ කෝෂයක් ක්‍රියාකාරී නම් ඔබට ගැබ් ගැනීමට බාධාවක් නැහැ.