Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන බෙහෙත් බීලා ස්කෑන් කරන්නේ කී වෙනි දවසේද?

On which day is the scan done after ovulation tablets?

වෛද්‍යතුමනී ,ඩිම්බ මේරීමට බෙහෙත් බී scean එක කරන්නේ මෙන්සන්ස් උන දවසේ ඉදන් ගනන් කලාම 11 වෙනි දවසේ ද? 12 වෙනි දවසේ ද?

අසන ලද්දේ: ති*** · වයස 24

දින 10-13 අතර කාලයේ මෙම පරීක්ෂාව කල හැකියි. වෛද්‍ය වරයා පහසු පරිදි ඔබට දිනයක් නියම කරනව.