ලේ නොගිහින් ගබ්සාවක් වෙන්න පුළුවන්ද?
Can a miscarriage happen without any bleeding?
Mage akka 34 yrs old dan heyata early pregnant but doctor kiwwa babyge heart beat not working lu aboard venawa kiwwa but akkata lightly bleeding thibba hitapasse bleeding stop una akka kiyanawa small movement hekka danenavalu yesterday scan kalama doctor kiwwa baby naha kiyala with out bleeding komada doctor miscarriage wenne akka thama podi badak thiyanawa pls tell me
මුල් කාලයේ ගබ්සාවක් අධික රුධිර වහනයකින් තොරව සිදු වෙන්න පුළුවන්. මෙය හරියටම දැන ගත හැකි වෙන්නේ ස්කෑන් පරීක්ෂණයක් මගින්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?