ලිංගිකව එකතු වෙලා කී දවසකින් ගැබ් බව දැනගන්න පුළුවන්ද?
How many days after sex can pregnancy be detected?
Mata nitarama gastrities hdnwa.ewagema doctor Mta policystic rogaya lakshanat tynwa.mn ekata behet gnwa.mta e behet nisada gastrities gatiya wediwne.mta pregnant welada kyla hriytma dn gna bha.mn husband 1a ektuwla denata dawas 10k wage.mta eta pse wamane giya.e wagema kalante hduna.knat bha.bath knma bha.mka gastrities nsda doctor..ntnm mn strip 1kin urin check kla.eka negative kyla tbe.hriytma doctor strip 1n labena result 1a harida.ntnm pregnant kyla dngna ektuwla hriytma dws kyk wtra ynwda...
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. ඔසප් වීමට නියමිත දිනය පසුවූ පසු මුත්ර පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?