ටෙස්ට් පොසිටිව් වුණාට පස්සේ නෙගටිව් වෙන්නේ ඇයි?
Why does a positive pregnancy test later turn negative?
Doctor,
මා හට අන්තිමට periods වුනේ 07.01.2017. දෙවන දින සිට Litroz 2.5mg දින 8 ක් ගෙන 12 වන දිනදී ovidac 5000 ලබා දුන්නා. 28.01.2017 මා හට light bleeding තිබුන අතර දින 2කින් එය නැවතිණි. 04.02.2017 දින Durdens එකෙන් urine test කලාම positive වුනා. එදින සිට vegeston 200 දවසට දෙපාරක් insert කලා. Ecoasprin 75mg ලබා ගත්තා. 11.02.2017 scan කලද sac එකක්වත් womb එකේ නැහැ. පසුව Blood check කලාම 1.64 (pregnancy Negative) මට තවම bleed උනෙත් නැහැ. මෙසේ විය හැකිද? මීට හේතුව කුමක්ද ?
මෙම පරීක්ෂණ වාර්තාව අනුව ඔබ ගර්භණී නැහැ. මෙය මුල්ම සතිය තුල සිදුවූ ගබ්සාවක් හෝ කලින් පරීක්ෂණ වාර්තාවේ වරදක් විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?