Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමට කලින් ටිකක් ලේ ගියොත් ගැබ් ගැනීමට බාධාවක්ද?

Does spotting before a period get in the way of conceiving?

Dr ma vivaha vi masa 8i.dan masa 3ka sita period wimata dina 4ta pamana pera sita itha swalpa rudira pita wimak saha yatibade sulu wedanawak athiwe. meya kumana rogi tattwayakda.prathikara gatha yutuda?meya gab ganimata badawakda.methek pilisinda ganimak sidu unet ne.

අසන ලද්දේ: ni*** · වයස 27

මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නැහැ. දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවෙන හේතුවක් ඇතිදැයි පරීක්ෂණ සිදු කර බැලීම සුදුසුයි.