Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමට පෙර දරුණු බඩ කැක්කුමකට වෛද්‍යවරයකු හමුවිය යුතුද?

Unbearable pain before every period — should I see a doctor?

Sir mage hema masekata dawasak iwasanna beri yati bade wedanavak enava periods hadenna kalin Mama baba labila Dan masa 6 wenava operation karala gaththe doctor kenekta pennanna oneda road a Mata poddak Kiyanna doctor

අසන ලද්දේ: Ni*** · වයස 31

ඔව්. මෙය රෝග තත්වක්දැයි පරීක්ෂා කර බැලිය යුතුයි.