Skip to main content
ප්‍රශ්නය

පැපොල හැදුණොත් මවු කිරි දෙන්න පුළුවන්ද?

If the mother has chickenpox, can she still breastfeed?

Doctor papola hadunoth babalata mau kiri denna hodada

අසන ලද්දේ: Sh*** · වයස 26

ස්පර්ශය සහ ආශ්වාසය මගින් දරුවාට රෝගය බෝවීමට හැකියාවක් තිබෙනව. මව් කිරි මගින් රෝගය බෝවෙන්නේ නැහැ.