ටෙස්ට් එකේ ඉරි දෙක එකම පාට නැත්නම් ගැබ් ගෙනද?
If the two test lines are not the same colour, are you pregnant?
Doctor periods pahu vi dina 14n urine test kara gadaradi. Uda line aka red patata tibuna yata aka la red patata tibune. Man pregnant welada. Akama patata line 2kama pennum kara nethyhe ai doctor. Mama kumak kala uthuda.
මෙය පොසිටිව් ලෙස සලකන්න බැහැ. නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බලන්න
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?